මලක් වෙලා නුඹ සුවද හමන්න....
ලදක් වෙලා නුඹ සෙනහස දෙන්න...
දැයක් වෙලා නුඹ ලොවක් තනන්න...
මවක් වෙලා  නුඹ දරුවන් දෙන්න...